රිළා නැ‍ටුම් පෙන්නපු කාලෙ ඉවරයි..දැන් ගෝටා නටන්නේ

Monday, 08 June 2020 11:52

වත්මන් දේශපාලන අධිකාරියෙහි අසමත් බවත් විසුළුකාරී බවත් පසුගිය මාස 6 දී වුවමනාවටත් වඩා පෙන්නුම් කර තිබිණි. මේ නිසාම සමහරු ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණයට පෙර, 'ගෝටා ආවොත් ඉවරයි, ආයේ සුදු වෑන් කැරකේවී, මිනි කඳු ගොඩ ගැහෙවී, වියරු ඒකාධිපතියකු බිහි වේවී..' යනුවෙන් කියපු කතාවල ඇත්තක් නැති බවටය.

කළු රට සුදු කළ හිස නොනැමු මංගල - අවුරුද්දකට කලින් කියපු ඇත්ත සහ දැන් කියන ඇත්ත

Sunday, 08 September 2019 01:17

'අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො.'

රනිල් ‍රැකගන්න පොහොට්‍ටුවේ සහය...! රවී , වජිර,...පක්කලි වැඩගොඩක

Published in පුවත්
Wednesday, 04 September 2019 19:41

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පාර්ශ්වය නියෝජනය කරන සුළුතර මැති ඇමැතිවරු පිරිස මේ වන විට තම නායකයා රැක ගැනිමටත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට එරෙහිව අවලාද නැගීමටත් පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් තිබේ. එසේම සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ‍තෝරා පත් කරගැනීම වැලැක්වීමට මහින්ද රාජපක්ෂ සහ එම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පසුගිය සති කිහිපය මුලුල්ලේම අගමැතිවරයාගේ පාර්ශ්වයේත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙත් සහය ඉල්ලා තිබුණු බවත් කසුකුසුවක් තිබිණි.

සුසන්තිකා මොනවද මේ කෙළින පිස්සු ?

Published in පුවත්
Tuesday, 06 June 2017 16:10

ලෝක කෙටිධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය මේ දිනවල ජීවත් වන්නට මඟක් නොමැති බව කියමින් ඇය විසින් රටට දිනා දුන්නාය කියන ඔලිම්පික් පදක්කම වෙන්දෙසි කිරීමක් සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරක කටයුතු පිළිබඳ ක්‍රීඩා අමාතයංශය නිවේදනයක් නිකුත් කොට තිබේ.

මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් නමින් සිදුවන්නේ මිනිස් ජාවාරමක් - බොබසේ

Published in පුවත්
Monday, 08 May 2017 19:45

මෙරට ට සංක්‍රමණය වූ මියන්මාර රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය නිකුත් කළ නිවේදනය

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

Published in Gossip
Sunday, 26 February 2017 17:41

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිංහ යන අය අද අලුයම 1.00ට පමණ හිල්ටන් හෝටලයේදී බිමත්ව සිදුකල පහරදීමකින් අබ්දුල් නමැති පුද්ගලයකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

ld add copy

Connet With Us