Avengers 2015 චිත්‍රපටයේ ඡායාරූප ලීක් වෙයි !

Published in කලා
Friday, 18 July 2014 17:24

හොලිවුඩ් සිනමා රසික රසිකාවියන් ඇඟිලි ගනිමින් මඟ බලා සිටින “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී ඇත.

ඒ අනුව මේ චිත්‍රපටයේ දී Iron Man (Robert Downey Jr.), Captain America (Chris Evans), Thor (Chris Hemsworth), the Hulk (Mark Ruffalo), Black Widow (Scarlett Johansson) හා Hawkeye (Jeremy Renner) නැවතත් එකම චිත්‍රපටයකින් දැකබලාගන්නට ඔබට හැකියාව ලැබෙනු ඇත.

Entertainment Weekly වෙබ් අඩවිය විසින් නිකුත් කර ඇති මේ ඡායාරූප තුලින් නව චිත්‍රපටය පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට හැකියි.

2015 මැයි මස 1 වනදා නිකුත් වීමට නියමිත “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ මෙතෙක් නිකුත් වී ඇති සියළුම ඡායාරූපයි මේ.

Avengers-2015-8

Avengers-2015

 

Avengers-2015-7

Avengers-2015-6

Avengers-2015-5

Avengers-2015-4

Avengers-2015-3

Avengers-2015-2

Avengers-2015-1

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us