‘‘ප‍්‍රණයිනී’’ කාව්‍ය සංග‍්‍රහය දොරට වඩී

Published in කලා
Wednesday, 09 March 2016 09:44

ඉංග‍්‍රීසි සාහිත්‍ය හා ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රවීණ දේශක ට්‍රෝයි මහමොහොට්ටාල විසින් රචිත ‘‘ප‍්‍රණයිනී’’ කාව්‍ය සංග‍්‍රහය ජනගත කිරීම මාර්තු 19 වෙනි සෙනසුරාදා සවස 2.30 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සන්ථව ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කාව්‍ය සංග‍්‍රහය කතුවරයාගේ පළමු කාව්‍ය සංග‍්‍රහයයි. මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ සංගීතඥ සමන්ත පෙරේරා යන මහත්වරුන් විසින් එදින ප‍්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.

Last modified on Monday, 21 March 2016 17:06

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us