තෙලිතුඩග වසත්සර චිත්‍ර දැක්ම - 2018

Published in කලා
Thursday, 11 January 2018 00:18

අජිත් බංඩාර සහ සිසුන් එක්ව 06 වන වරටත් පවත්වන 'තෙලිතුඩග වසත්සර' චිත්‍ර දැක්ම 2018 ජනවාරි මස 11 වෙනි දින සිට 14 වන දින දක්වා පන්නල නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පන්නල ලෙළුම චිත්‍ර කලා ඇකඩමිය අජිත් බංඩාරයන් විසින් ආරම්භ කර පවත්වාගෙන යන අතර ප්‍රදේශයේ අති දක්ෂ දරුවන් මෙම ඇකඩමියේ අධ්‍යාපනය ලබයි. මෙවර පැවැත්වෙන චිත්‍ර කලා දැක්ම වෙනුවෙන් අජිත් බංඩාරයන්ගේ සහ ඔහුගේ සිසුන්ගේ චිත්‍ර ප්‍රදර්ශණය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

දියසායම් සහ ඇක්‍රලික් මාධ්‍යයෙන් සිතුවම් කර ඇති මෙම චිත්‍ර ඉහත දින 4 තුල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සංකලන, සුරු හසුරු. සොබා රූ 01. සොබා රූ 02. තෙලිතුඩ වසත්සර 01. තෙලිතුඩ වසත්සර 02. මැයෙන් අජිත් බංඩාරයන්ගේ සහ දරුවන්ගේ හැකියාවන් මෙයට වසර ගනනාවකට ඉහතදී ප්‍රදර්ශණය කර ඇති අතර ඒ සදහා ඉහල ප්‍රතිචායක් මෙම චිත්‍ර දැක්ම සදහා ලැබී තිබිණි.

චිත්‍ර කලා ගුරුවරයෙකු ලෙස වසර 28 ක් කටයුතු කර ඇති අජිත් බංඩාර වික්‍රමශිලා ජාතික පාසල - කිවුල්ගල්ල කණිෂ්ඨ විද්‍යාලය - නාරම්මල මයුරපාද විද්‍යාලය. කටයුතු කර ඇති අතර වර්ථමානයේ ඔහු දුම්මලසූරිය ජේ. ආර්. ජයවර්ධන ජාතික පාසලේ චිත්‍ර ගුරුවරයා ලෙස කටයුතු කරයි.

art 1

Leave a comment

Gossip

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිණියේ සේවකයන් වෙනුවෙන් වසර 2ක් පුරා ධාවනයේ යෙදවූ...

රිළවා ගෙයි ගිරවා ගෙයි  එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

රිළවා ගෙයි ගිරවා ගෙයි එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

පසුගිය සතියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ..' මහත්මයාණෙනි, ඔ...

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

අනං මනං

Connet With Us

       Google+