පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (20) විශේෂ දේශනයක් පවත්වමින් ඔහු සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් දේශපාලනඥයින් ජනතාව අතර ත‍්‍රස්තවාදී අදහස් පතුරුවමින් සිටින බවයි.
ත‍්‍රස්තවාදී අදහස් ඇති පුද්ගලයින් පාර්ලිමේන්තුවට රැගෙන ඒමෙන් ලක් රජය විශාල වරදක් සිදුකර ඇති බව ත‍්‍රස්තවාදය සම්බන්ධ ජාත්‍යන්තර විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.