අවුරුදු 18ක හා 19ක සිසුන් දෙදෙනෙකු ගණිකා නිවාසය වටලන අවස්ථාවේ සිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවැසිය.
එසේම එවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත් හෙතෙම පැවැසීය.
එසේම පාසල් සිසුන් මෙවැනි තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් හෙතෙම කීය.
කොල්ලුපිටියේදී මීට දින කිහිපයකට පෙරදී පොලිසිය විසින් වැටලූ ගණිකා නිවාසයෙන් ජාත්‍යන්තර පාසලක සිසුන් දෙදෙනෙකුද සේවය ලබාගෙන තිබෙන බව පොලීසිය කියයි.