"මම දිනුවොත් මහා ඡන්දෙ කල්දානවා" - ජනපති Featured

Published in පුවත්
Sunday, 19 October 2014 10:02

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවට බියක් ඇතිකර ගත යුතු නැති බවත්, තමා යලි ජනාධිපති ලෙස පත්වූ විට  ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය කල් දැමීමට වුවද හැකියාවක් පවතින බවත්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය 16දා  රාත්‍රී අරලිය ගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීම අමතමින් ජනාධිපතිවරයා එසේ පවසා ඇත.

'' සමහරු දැන් ඔය කම්පියුටර් ජිල්මාට් ගැන කතා කරනව. රාජ්‍ය බලය යොදාගන්න හැටි කතා කරනව. ඔය මොනව හරි කරල දිනන හැටි මං දන්නවා. මෙතන ඉන්න හැම එක්කෙන්කටම වැඩිය ඡන්ද කරන්න මට අත්දැකීම් තියෙනව. අවුරුදු 40 කට වැඩි කාලයක් මම ඡන්ද කරල තියෙනවා. මම ඡන්ද කරන්නෙ පරදින්න නෙමෙයි. මම මේ  ඡන්දෙ දිනනව'' යයි ද ජනාධිපතිවරයා එහිදී ආවේගශීලීව පවසා තිබේ.

Last modified on Sunday, 19 October 2014 10:08

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us