නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා කියා සිටිියේ ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිලධාරිනියකට මෙවන් බරපතල චෝදනාවක් නැගීම කණගාටුවට කරුණක් බවයි.
මෙම චෝදනා පදනම් විරහිත බවද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියක වු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ක්ශෙනුකා සෙනවිරත්න එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ සාමාගමක හිමිකරුවෙකුට සිය නිළ නිවස අලූත්වැඩියා කිරීමට කොන්ත‍්‍රාත්තුවක් ලබාදුන් බවට එල්ල වන චෝදනා රජය ප‍්‍රතික්ෂේප කරයි.
Leave a comment