ළඟදීම රාජිතට එරෙහි ප්‍රහාරයක් ! Featured

Published in පුවත්
Friday, 24 October 2014 08:51

ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ ඉහළ පෙලේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.


ඇමතිවරයා මේ වනවිට විරුද්ධ පක්ෂ සමග සමීපව කටයුතු කරන බවට ද චෝදනා එල්ලවී ඇතැයි ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

එසේම රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක්‌' සංවිධානයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන බව lankaxreporter වෙබ් අඩවිය අනාවරණය කරයි. 

මෙම තත්වය තුල රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව සහෝදර අමාත්‍යවරුන් විසින්ම ප්‍රසිද්ධ වේදිකාවේ චෝදනා එල්ල කිරීමට නියමිත බවද ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us