හෙල්මට් ප්‍රමිතිය ළඟදිම !

Published in පුවත්
Saturday, 25 October 2014 10:31

යතුරු පැදි හෙල්මට් සඳහා ප්‍රමිතියක් මේ වනවිට සකස් කර ඇති බවත් එම ප්‍රමිතියට අනුව නිපදවූ හෙල්මට් පමණක් අලෙවි කිරීම හා පැලඳීම සිදු කළයුතු බව ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂක සභාවේ ලේකම් චතුර උමඟිලිය මහතා පවසයි.

එස්.එල්.එස්. ප්‍රමිතියට අනුකූලව හෙල්මට් නිපදවිය යුතු ආකාරය මේ වනවිටත් පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් සකස් කර ඇති බව ද හෙතෙම කීය. 

අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන්  පසු ඊට අදාළ නොවන හෙල්මට් අලෙවිය සපුරා තහනම් වන බවත්, දැනට මිලදී ගෙන භාවිතා කරන හෙල්මට් සඳහා පමණක් යම් සහන කාලයක් ලබාදෙනු ඇත. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us