නීති විද්‍යාලයේ ප‍්‍රශ්ණ පත‍්‍ර අවුලක්

Published in පුවත්
Saturday, 01 November 2014 10:04

නීතිවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට ලබාදුන් ප‍්‍රශ්ණ පත‍්‍ර කිහිපයක යම් ගැටළුවක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වේ. දෙවන වසරේ සිසුන්ට ලබා දුන් දේපල නීතිය සම්බන්ධ ප‍්‍රශ්ණ පත‍්‍රයේ පලමු සහ දෙවන කොටස් වල මෙම ගැටළුව මතුව ඇත.

සිංහල මාධ්‍යයෙන් නීති විෂය හදාරණ සිසුන්ට ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් ප‍්‍රශ්ණ පත‍්‍ර සැපයීමත් ඔවුන් එයට සිංහල බසින් පිළිතුරු ලබා දිය යුතුවීමත් ගැටළුවක් බව සිසුන් පෙන්වා දෙති.


මෙම තොරතුරු සම්බන්ධයෙන් නීතිවිද්‍යාලයේ විදුහල්පති ජයතිස්ස ද කොස්තා මහතාගෙන් 'වී' ගුවන් විදුලිය කල විමසීමකදී ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් විමසා සිටිමට මාධ්‍යවේදීන්ට කිසිඳු අයිතියක් නොමැති බවයි.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us