අතට අත දෙන විදිය හරියටම දන්නවාද ?

Published in Gossip
Monday, 07 July 2014 11:24

සමාජයේ බොහෝ පිරිසක් සමග ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමු කරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට පුළුවන. ඇතැම් ඒවා විදේශයන්ගෙන් අපට ලැබුණු ඒවා වන්නට ද පුළුවන. නමුත් බැහැර කරන්නට නොහැකි තරමට ඒවා අපගේ සමාජයේ මුල්බැසගෙන තිබේ. අතට අතදීම එවන් එක් පුරැද්දකි. සිංහල ජන සමාජයේ යම්කිසි පුද්ගලයකු හමු වූ විට අප ආචාර සමාචාර දක්වන්නේ දෑත් එකතුකොට ‘ආයුබෝවන්’ කීමෙනි.

නමුත් ‍පොදුවේ අප බොහෝ දෙනෙක් අමුත්තකු හමු වූ විට, මිතුරකු බොහෝ කලකින් හමු වූ විට, සුබ පතන විට වැනි විවිධ අවස්ථාවලදී කරන්නේ අතට අත දීමය. මෙහිදී අප සාමාන්‍යයෙන් අනෙකාගේ අත අල්වා සෙලවීම සිදුකළ ද අතට අතදීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්මතා මෙන්ම අතට අතදීමේ විවිධ ක්‍රම ද දක්නට ලැබේ. මේවා පිළිබඳ දැනුවත්ම සිටීම සමාජය ඉදිරියේ කිසිදු චකිතයකින් තොරව හැසිරෙන්නට ඔබට අවස්ථාව උදාකර දෙයි.

අතට අත දෙන විදිය හරියටම දන්නවාද ?

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us