ශෘංගාරයේ ඉරියව් i

Published in Gossip
Thursday, 25 December 2014 12:14

දේහ ලක්ෂණ සහ මානව සබඳතා පිළිබඳ අධ්‍යනය කරන්නියක වගේම රචිකාවියක වන Rachel Evans කියලා තියෙනවා ගැහැණියක හා පිරිමියකු අතර සැබෑම සම්බන්ධතාවයක් ඇතිවන්නනම් ශෘංගාරාත්මක ලිංගික ඉරියව් ඇය හා ඔහු අතර තිබිය යුතුමයි කියලා.

Rachel මේ කතාව දැක්ක ගමන් මට මතක් වුණේ අපි ලියපු ප්‍රවෘත්තියක්. දික්කසාද නඩු අහන්න ඒවාට කඩිනම් පිළිතුරු ලබා දෙන්න ඒ වෙනුවෙන්ම ලංකාවේ අධිකරණයක් පිහිටුවන්න යනවා කියන එක.

විවාහ වූ අලුතම කැඩිලා බිඳිලා යන එහෙමත් නැතිනම් දෙන්නගෙන් එක්කෙනෙක් suicide කර ගන්න ජීවිත අපි ඕන තරම් දැකලා තියෙනවා. "තමන්ගේ ජීවිතවලින් වන බාහිර බලපෑමක් නිසා නොවේනම් මේ විවාහ කැඩෙන්නට බොහොවිට හේතුව වෙන්නේ ඔවුනොවුන්ගේ ලිංගික ජීවිතයේ ගැටලු" නිසා කියලා අපි වරක් දෙවරක් නොව කිහිපවරක්ම අපේ ලිපි වලින් කතා කරලා තියෙනවා.

ඉතින් මම කිව්ව අර ප්‍රවෘත්තියේ විදිහට ගැහැණියෙක් හරි පිරිමියෙක් හරි එකිනෙකාව ගැළපෙන්නේ නැත්නම් වෙන් වෙන එක නෙමෙයි මෙතැන තියෙන අවුල. වෙන් වෙන්නේ ඇයි කියන එක.

sex life එක විවාහයක් පවත්වාගෙන යාමෙදී කෙතරම් වැදගත් වෙනවාද කියන කාරණය ගැන කතාකරන්නම වෙන්නේ මේ ජීවිතය ගැන දැනුවත්කම් මේ තොරතුරු තාක්ෂණයෙන් අගතැන් පත් සමාජයත් නොදැනුවත්ව සිටීම බරපතල කාරණයක් වෙන නිසයි .

ඉස්සර කාලේ කෙල්ලො කොල්ලො life වල sex life කියන එකක් තිබුණේ නැහැ. ඒක marriage එකෙන් පස්සේ හොරෙන් කරන දෙයක් විතරක් උනා. අද සමාජය එදාට වඩා දියුණු වුණත් sex ගැන තියෙන දැනුම අල්පයි. ඒත් අපි අපේ ජීවිත වලට ලිංගිකමය සතුටක් හොයනවා.


ඉතින් මේ වගේ වටපිටාවත් තුළ sex positions ගැන කතා කරන්න Rachelගේ ලිපියක් පාදක කර ගත්තා.

මීට පෙර අපි ව්‍යත්සාන පඪිවරයා ඉදිරිපත් ලිංගික ඉරියව් 100 ක් ගැන කතා කළා. රූප සහිතවම.


අද අපි කතා කරන්න යන්නේ romantic sex positions 20ක් ගැන.

ඒකේ පළවෙනි ඉරියව්ව ගැන අද කියවමු.


The Fantastic Rocking Horse

අපේ මිනිස්සුන්ගේතියෙන ලොකුම ලොකු දුර්වල කමක් තමයි eye contact කියන එක නැති කම. කෙනෙකුට කෙනෙකුගේ ඇස් දෙකක් දිහා බලන් කතා කරන්න බැහැ. බලන්නේ වෙන වෙන දිහාස් වල.

sex-position

ඒත් Rachel කියන විදිහයටනම් ලිංගිකව හැරෙද්දි ඒ දෙදෙනා අතර eye contact එකෙන් මොහොතකටවත් මිදෙන්න එපා කියලා.

ඒත් ඉතින් තමන්ගේ සහකරුවා සහකාරිය දිහා යක්කු දැක්කා වගේ වගේ බලන්න එපා කියලත් ඇය කියලා තියෙනවා. බලන්න කෙසේ වෙතත් අපේ අය ගොඩක් දෙනෙක් sex කරන්නේ කට්ට කරුවලේනේ. ඉතින් කොහොද ඇස් දිහා බලන්නේ.

මෙම ඉරියව්වේදි පිරිමියා දණනමා ගෙන බිම හිඳගෙන සිටින අයුරින් සිටින අතර ගැහැණිය පිරිමියාගේ යටි බඩ ප්‍රදේශයෙන් මධ්‍යස්තව සිටියි. ගැහැණියත් දණගසා සිටින අතර මෙම ඉරියව්වේදී පිරිමියා ගැහැණියට යට වෙයි.

පිරිමි බහුතරය කැමැති මෙම ඉරියව්වට බව පර්යේෂණ මගින් සනාත කරගෙන තිබුණත් ගැහැණිය පිරිමියා සමග ලිංගිකව එක්වීමේදී ඔහුව ඒ කෙරෙහි පොළඹවා ගැනීමට ක්‍රියා කරන්නේ නැති බව සත්‍ය කාරණයක්.

(අර කතාවට කියන්නේ ගැණියෙක් එක්ක sex කරනවා කියන්නේ මළ මිනියක් එක්ක sex කරනවා හා සමානයි කියලත් )

ඉතින් Rachelකියන්නෙත් ඒකම තමයි. අනික් එක තමයි පිරිමියා ඉතා ඉක්මනින් සුරාන්තය කරා ගියද ගැහැණිය ඉක්මණින් එසේ නොවන බව වෛද්‍ය මතයක්. ඉතින් පුරුෂ ලිඟුව ස්ත්‍රි යෝනිය හා එක් කරවන්න ප්‍රථම ගැහැණියව වෙනත් අයුරුන් ලිංගිකව සතුටු කළ යුතුමයි.

ඒයත් ක්‍රමානුකූලව රිද්මයකට අනුව කළ යුතු දෙයක් කියලයි මේ ලිපි පෙළින් අපි කතා කරන්නේ.

එහෙමනම් තව දවස් දෙකකින් අනික් ඉරියව්ව ගැනත් දැන කියා ගමු.

Last modified on Thursday, 25 December 2014 12:36

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us