''ලොව දිනන ක්‍රීඩා ශක්ති” නව මුහුණුවරකින් ඇරඹේ

Published in ක්‍රීඩා
Wednesday, 29 October 2014 11:42

අමාත්‍ය මහින්දානන්ද මහතා ගේ සංකල්පයක් අනුව ගොඩනැගුණු ‘ලොව දිනන ක්‍රීඩා ශක්ති‘ වැඩසටහන නව මුහුණුවරකින් ඇරඹීමට දැනටමත් කටයුතු යොදා ඇත.

ලොව දිනන ක්‍රීඩා ශක්ති” වැඩසටහනට සමඟාමී ව කොළඹ දිස්ත්‍රික් සංචිතය සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීම නොවැම්බර් මස 01 සිට සිදු කිරීමට නියමිතය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක් ව මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු වන්නේ ජාතික මට්ටම, පළාත් මට්ටම, දිස්ත්‍රික් මට්ටම නියෝජනය කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ගෙනි.

තේරීම් තරග සඳහා නොවැම්බර් 01 වැනි දින පෙ.ව 8.00 සිට 12.00 දක්වා ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී සහභාගි විය හැකිය.

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us