ඔලිම්පික් ශූරයාට සිර දඬුවම්

Published in ක්‍රීඩා
Sunday, 21 December 2014 06:29
ඇමරිකාණු පිහිනුම් ශූර මයිකල් ෆෙල්ප්ස්ට වසරක අත්හිටවූ සිර දඬුවමක් නියම කර ඇත.ඔහුට මෙම දඬුවම නියම වී ඇත්තේ, බීමතින් රිය පැදවීමේ වරදටය.

29 හැවිරිදි මයිකල් ෆෙල්ප්ස් දිනා සිටින ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 18කි. ඔහු අත්අඩංගුව ගත්  අවස්ථාව්දී ඔහු පැයට කිලෝමීටර 135ක වේගයෙන් රිය පදවා තිබිණ.
බීමතින් රිය පැදවීමේ වරදට ඉදිරි මාස 18ක පරිවාස කාලයක් ද නියම කර තිබේ.

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us