තවත් ක්‍රීඩකයකුගේ හිසට පන්දුවක් වදී

Published in ක්‍රීඩා
Tuesday, 23 December 2014 13:50

පන්දුවක් හිසේ වැදී ෆිල් හියුස් මියයාමෙන් පසු තවත් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෙකුගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමේ සිදුවීමක් ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තාකරයි.

පුහුණුවීම් අතරතුර මෙලෙස පන්දුව හිස් ආවරණයේ වැදී ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ෂේන් වොට්සන්ගේය.

ජේම්ස් පැටින්සන් යොමුකළ බවුන්සර් පන්දුවක් වොට්සන්ගේ හිසේ වැදී ඇති අතර එම අවස්ථාවේ එහි සිටි සියලූ ක‍්‍රීඩකයින් තැති ගත් බව ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරයි.

නමුත් එහිදී වොට්සන්ට කිසිඳු හානියක් සිදුවි නොමැති බවද ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරයි.

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us