'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත අද වෙළඳ පොලට නිකුත්කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනීප මන්ත්‍රී එස්. බී නාවින්න මහතා අද දින එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව වාර්තා වේ. මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලනීප මන්ත්‍රී එම් කේඩී එස් ගුණවර්ධන ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා ඊට විරෝධය දැක්වීම වෙනුවෙන් එජාපයට එක් වෙමට සූදානමින් පසුවනු බවත් වාර්තාවේ.

මේ රටේ පැවැති ක්‍රමයට විරුද්ධව වැරදි කරපු අයට විරුද්ධව රට බංකොළොත් කරපු අයට විරුද්ධව ජනතාව ජනවාරි 8 වැනිදා කළ යුග පෙරළියෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොකොට නැවත වතාවක්‌ ඒ අයම අරගෙන ගමන් කරනවානම් ඡන්දය දුන් ලක්‌ෂ හැටදෙකක ජනතාවට ද්‍රෝහි වීමක්‌ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

සුරා බදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයෙන් වැඩි ම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇති බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව ගැන විමර්ශනය කිරීමේදී කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා ඊට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබාදෙන බව නිවේදනය වීමෙන් පසු  ඔහුගේ ගෝලබාලයන් පිරිසක් මාතර දික්වැල්ලේ පිහිටි මංගල සමරවීරගේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාට අයත් හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන මාධ්‍යවේදීන් ගණනාවකගේ අවුරුදු උත්සවයකට සහභාගි නොවූයේ යැයි කියමින් වැටුපෙන් රුපියල් 2,200-3,000 බැගින් කපාගෙන තිබේ.

මහ මැතිවරණයට තරඟ වැදීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us