තමන් ගත් තීන්දුවට එරෙහිව සමාජ මාධ්‍ය වල ගොඩනැගී ඇති විවේචනයන්ට එළඹෙන 20 වන දිනෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පිලිතුරු දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.