මෙරට සහ කොරියා ගුවන් සේවා එක්ව තවදුරටත් ගුවන් ගමන් පුළුල් කිරීමට පියවර
ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා.
ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 90 ක් ලබා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් පෙරේදා (12 ) ඉල්ලීමක් කර ඇති අතර, එරටින් ලොකු ළුෑණූ ආනයනය කළහොත් කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට ලබාදීමට හැකියාව පවතින බවයි රජයේ ආරංචිමාර්ග පවසන්නේ.
දකුණේ පාතාල මර්දනයට පොලිස්පති සැරසෙද්දී අදත් දකුණෙන් වෙඩි පත්තු වෙයි
දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවු අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබේ.
අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය කරන්න සැරසේ - ගාලු කොටුවේ කාර්යාල රැසකුත් ඉවතට
ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ක්ෂය රෝගීන් 14% කින් ඉහළට -2035 වන විට ක්ෂය රෝගය තුරන් කරන්න සැලසුමක්
මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා මතු වී තිබේ.