ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්ති මෙහෙයුම් වලින් අපරාධකරුවන් 1017 ක් අල්ලයි.
අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ඉහළ යයි ! ඔන්මැක්ස් සභාපතිටත් රතු වරෙන්තු
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් සීග්‍රයෙන් සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් සදහන් කරයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු ප්‍රකාශ කරයි.
පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්. හෝමාගම මූලික රෝහල, ශික්ෂණ රෝහලක් කෙරේ
රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙයි.
ගුරු කවුන්සිලයක්,ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සංඛ්‍යාව ඉහළට, විභාග සහතිකවලට අමතරව වෙනත් කුසලතා සහතික සෑම සිසුවෙකුටම
අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.