පියාගෙන් දුවට මංගල ත්‍යාගය ලෙස රනින් කළ වැසිකිලියක්(ඡායාරූප)

Published in අනං මනං
Friday, 17 October 2014 10:12

සවුදි අරාබියෙහි රජතුමා වන අබ්දුල්ලා රජු තමන්ගේ දියණියගේ විවාහ දිනයේදී අමුතුම ආකාරයේ ත්‍යායක් පිරිනමා ඇත. ඔහු රනින් කළ වැසිකිලියක් තෑගී ලෙස ලබා දී ඇත. 

දියණිය ඇද සිටි මගුල් ඇදුම පිරමීඩයක් ආකාරයෙන් සකසා තිබූ අතර එයට ඩොලර් 3,00,00,000 වියදම් කර ඇති බව වාර්තා වේ. දියණිය විවාහ වී ඇත්තේ දැනටමත් බිරියන් 11 ක් හා දරුවන් 16 කු සිටින පුද්ගලයෙකු සමගය.
 
ෆොර්බ්ස් සඟරාවට අනුව අබ්දුල්ලා රජු සෞදි අරාබියේ බලවත්ම මුස්ලිම්වරුන් 500 දෙනා ඇතුලට ඇතුලත්වන අතර ඔවුන්ගේ පවුලේ මුල්‍ය වත්කම් ඩොලර් බිලියන 21 ඉක්මවයි.
1-650 101514065111
 
2-650 101514065111
 
3-650 101514065111
 
4-650 101514065111

 

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us