දුප්පත් ජනතාව ඇඟේ මහන්සිය නිවා ගන්නා, අරක්කු හා සිගරැට් මිල නැවත නැවතත් වැඩි කර ඇති බවත් ඒ නිසා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කසිප්පුකාරයෙන්ගේ පගාකරුවෙකු බවත් එහි සදහන්ව තිබූණා.
තවද 50%කින් එය වැඩි කර ඇති බවත් එම නිසා අත්ව ඇති අසීරුතාවද පරුෂවදනින්ම එම තැපැල් පතේ සටහන්ව තිබුණා..


