කලුතර නගරයේ අනවසර කඩ ඉවතට

Published in පුවත්
Friday, 01 March 2024 11:10

කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කිරීම ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා සිදු කළේය.

මෙසේ ඉවත් කරන ලද්දේ කළුතර ගාලු පාර , දුම්රිය නැවතුම්පොළ පාරේ සහ කළුතර ගබඩාව පාර ඇතුළු නගර මධ්‍යයේ තැන තැන තිබූ වෙළද සැල් 250 ක් පමණ වන බව වාර්තාවෙයි.

කළුතර නගර සභාව, කළුතර පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයින් සීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳසැල් හිමියන් රාත්‍රී කාලයේ නිවාස වලට ගොස් සිටි අතර , වෙළදුන් කිහිපදෙනෙක් එහි රැදී සිටින ලදී

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us