තායි ජාතිකයන්ටත් අමුතු අත්දැකීමක් ලබා දෙමින් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකුගෙන් දන්සලක් (ඡායාරූප සහිතයි) Featured

Published in පුවත්
Friday, 24 May 2024 10:31

තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන වෙනුක මුදුන්කොටුව මහතා මෙවර ප්‍රථම වරට වෙසක් පොහොය නිමිත්තෙන් තායිලන්තයේ බැංකොක් නගරයේදී දන්සලක් පැවැත්වීය.

මුදුන්කොටුව මහතා බැංකොක් නුවර පවත්වාගෙන යන සියාම් සිලොන් ශ්‍රී ලාංකේය ආපන ශාලාව ඉදිරිපිට පවත්වන ලද මෙම දන්සලෙන් තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන අඹ සමඟ ස්ටිකි රයිස් මෙන්ම පළතුරු සහ අයිස් කෝපි ද ලබා දී ඇත.

වැඩි පිරිසක් බෞද්ධයන් වෙසෙන රටක් වුවද මෙවැනි දන්සලක් තායිලන්තයේ පැවැත්වුණේ ප්‍රථම වතාවට බැවින් මෙය තායි ජාතිකයන්ට ද අමුතු අත්දැකීමක් වූ බව මුදුන්කොටුව මහතා පැවසීය. දන්සල සංවිධානය සඳහා ඔහුගේ තායි ජාතික බිරිය සමඟ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සහාය ලබා දී ඇත.

THAI 1

THAI 2

THAI 3

THAI 4

THAI 5

THAI 6

THAI 7

THAI 8

THAI 9

THAI 10

THAI 12THAI 13

THAI 14

THAII 11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us