සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

Published in පුවත්
Wednesday, 24 July 2024 09:21

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම්ව සිටින බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.

හෝමාගමදී ඊයේ (23) පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

පාසල්වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බැවින් අධිකරණයට අදාළ ගැසට් පත්‍රය ඉදිරිපත් කර ඊළඟ සතිය වෙනකොට නඩුව අවසන්වීමෙන් පසු එම පත්වීම් ටික ලබා දීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට ඇති පුරප්පාඩු සඳහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිලධාරීන් විසි තුන්දාහෙන් හයදාහකට පත්වීම් ලබාදී තිබෙන බැවින් ඉතුරු අය සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පත්වීම් ලබාදීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඉතා කෙටි කලකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් කරන බව ද ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us