විදේශ සංචාරකයින් ඉලක්ක කර දේශීය වෙදකම ප්‍රචලිත කිරිමට අදහසක්
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඉහල දැනුම් සම්භාරයකින් සමන්විත ක්ෂේත්‍රයක් බවත් විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන දේශිය වෙදකම ප්‍රචලිත කිරිමට කටයුතු කිරිම කාලින අවශ්‍යතාවයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසා සිටියි.
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පළාත් ආයුරේවේද කොමසාරිස් ලෙස කටයුතු කළ ජයන්ත හේරත් විශ්‍රාම යෑමෙන් පසු නැවත කොන්ත්‍රාත් පදනම මත සේවය දිර්ඝ කිරිමේ පත්විම් ලිපි ප්‍රදානයට කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආයුර්වේද කොමසාරිස් ලෙස කටයුතු කළ හේරත් වැනි ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති නිලධාරීන්ගෙන් ආයුර්වේද ක්ෂේත්‍රය වැඩිදියුණු කිරිම අරමුණින් සේවා අවශතාව මත මෙවැනි පත් කිරීම් සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය නූතන ලෝකයේ ඉල්ලුමට සරිලන ලෙස ඩිජිටල්කරණයට යොමුවෙමින් කේෂ්ත්‍රයේ ඉල්ලුම කළමනාකරණය කරගනිමින් ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් දේශිය වෛද්‍ය ක්‍රමය ජාත්‍යාන්තරය ජය ගැනිමට පළාතක් ලෙස කටයුතු කිරිමට හැකි වනු ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

