ෆුල්ෆෙස් අතුරු තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

Published in පුවත්
Monday, 18 May 2015 14:08

ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනම තවදුරටත් ජුලි මස 02දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (18දා) නියෝග කර තිබේ.

පොලීසිය ෆුල් ෆේස් පැළඳ කරන අපරාධ වැළක්වීමේ අරමුණ සහිතව මෙම තහනම මාර්තු මස 21 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුනත් මහජනතාවගේ විරෝධයන් හමුවේ එය වැළකුණි. පසුව එම නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවත්වන ලෙස නීතිය හා සාමය අමාත්‍ය ජෝන් අමරතුංග විසින් පොලිස්පති එන් කේ ඉලංගකෝන්ට උපදෙස් දී තිබුණි.

ඉන් අනතුරුව නැවතත් අප්‍රේල් 2 දා එම තහනම ක්‍රියාත්මක කිරමට තීරණය කොට තිබුණත් උසාවි නියෝගය අනුවක් එය නැවතත් කල් දැමිණි.

මෙම තහනමට විරෝධය පළකරමින් ඊයේ(17) ගාල්ලේදීද විරෝධතාවක් පැවැත්විණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us