මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 705 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
07 වන ඉන්දීය සාගර සමුළුවට අද ජනපති එක්වෙයි, ප්‍රධාන දේශනයත් රනිල්ට
07 වන ඉන්දීය සාගර සමුළුව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ.
නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේ අයදුම්පත්‍ර හෙට
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබේ.
ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ අලුත් වැඩපිළිවෙලක්
රජය සහ සණස සමිතිය එක්ව ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසනවා.
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
සුළු වැරදි කරුවන්ට, ගෙදර හිර ගෙයක් කරගන්න නීති සැකසේ
බන්ධනාගාරවල තදබදය පිළිබඳ ගැටලුව විසඳීමට 'නිවාස අඩස්සියේ ක්‍රමයක්' (house arrest system) ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ ක්‍රියා පටිපාටි සැකසීමේ මූලික කටයුතු ආරම්බ වී ඇති බව වාර්ථා වේ.