දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පැවැති යුධ තත්වයන් හා වෙනත් හේතුන් මත ජනතාවට අහිමි වු තමන්ගේ උරුම භූමි වූ ගම්මාන යළි එම ජනතාව සන්තක කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ අනුව කැළෑබද වී තිබෙන එම ගම්මාන යළි 1985 සිතියම අනුව ගම්මානවල වල පදිංචිව සිටි ජනතාවට ලබාදීමට සහ එම ඉඩම් අයිතිය පැවැරීම සිදුකිරීමට නියමිතය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි. 

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසයි.

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්‍රං මිළ ඉහළට

Published in පුවත්
Wednesday, 27 December 2023 12:16

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගෙනයන ක්‍රියාදාමය ඉතාම යහපත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ld add copy

Latest News

Connet With Us