පසුගියදා නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලුටෝ වෙත සමීප උනා. ඒවගේම පළමු වතාවට ප්ලූටෝගේ සමීප ඡායාරූප ලබාගැනීමේ හැකියාවත් නාසා ආයතනයට හැකිවුණා.
1975 ජූලි 17 වෙනිදා මිනිසෙක් තවත් මිනිසෙකුට අතට අත දෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ එය අභ්‍යාවකාශයේදී සිදු වූ අතට අත දීමක් නිසාම නෙමෙයි.
හිරගෙවල් තුලින් උමං හාරගෙන පැන යන මිනිස්සු අපි දැකලා තියෙන්නෙ ටෙලිනාට්‍ය, චිත්‍රපටවල පමණයි. ඒත් ඇත්ත ජීවිතේදීත් ඒවගේ Prison Breakers ඉන්නවා කියන එක පහුගියදාක සනාථ උනා.
ඈත අතීතයේදී මැනීම සඳහා යොදාගත්තෙ තමන් කැමති මිනුම් ක්‍රම. මේ නිසාම යොදාගත් මිනුම් උපකරණ තැනින් තැනට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුනා.
නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලූටෝ ග‍්‍රහයා ආසන්නයට ඊයේ ළඟා වී ඇති බවට යානය පණිවිඩ නිකුත් කිරීමත් සමග තහවුරු විය.
වාහන ගමන් කරන පාරක් මැද්දෙ සිංහයෙක් තවත් සතෙක්ව ගොදුරු කරගන්නා ආකාරය දකින්න ලැබෙනවා කියන්නෙ ඉතා දුර්ලබ සිදුවීමක්.
සුප්‍රසිද්ධ ඇමරිකානු රැප් ගායකයෙකු වන 50 Cent තමන්ගෙ බංකොලොත්බාවය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මුළු ලෝකයේම කලා ලෝලීන් වසඟ කරගත් ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රයට පණ ලැබුනොත් මොන තරම් දේ කියාවිද.