වැඩියෙන් වියදම් කරන එකා දිනන එක වලක්වන්න පැෆරල් යොජනාවක්
Published in
පුවත්
Thursday, 17 August 2017 13:59
දේශපාලන පක්‍ෂ,ස්වාධීන කණ්ඩායම් හා අපේක්‍ෂකයින්ගේ මැතිවරණ ප්‍රවර්ධන වියදම් සීමා කිරීම සඳහා වූ ආදර්ශ කෙටුම්පතක් පැෆරල් සංවිධානයේ මුලිකත්වයෙන් සකස් කර තිබේ.