ඖෂධ සමාගම ගැන බොරු කිව්වැයි රාජිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි
Published in
පුවත්
Tuesday, 21 February 2017 13:21
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තම සමාගම සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරෙමට එරෙහිව ඔමැක්ස් හෙල්ත් කෙයාර් සමාගම තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ප්‍රකාශය පහත දැක්වේ.