"හෙට දකින රනිල් " අද
Published in
පුවත්
Thursday, 17 August 2017 10:21
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා විවරණය කෙරෙන "හෙට දකින රනිල්" ප්‍රදර්ශනය අද (17) දින ප.ව. 3.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.