ප‍්‍රවීන මූර්ති ශිල්පීන් සහ ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන සිව්දින විවෘත මූර්ති වැඩමුළුවක්
‘විභවි ලලිත කලා ඇකඩමිය’ සංවිධානය කරයි. 

ජපාන සංස්කෘතිය කියන්නේ බොහෝ අලංකාර අංග ඇතුලත් විචිත්‍රවත් සංස්කෘතියක්.

බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ජපාන සංස්කෘතිය තුල දකින්න ලැබෙන Ama නමින් හදුන්වෙන මුතු කිමිදෙන්නියන් ගැන. Ama කියන ජපන් වචනේ තේරුම තමයි women of the sea එහෙම නැත්තම් මුහුදු කාන්තාව කියන තේරුම.

ලංකා දේශපාලනයේ දශකයකට අධික කාලයක පුරා ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බවත් ඒ සදහා සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කළත් පසුව ඔවුන් එය අතහැර දැමුවා. අපි උත්සාහ ගන්නේ ජවිපෙ නවතා දැමූ තැනින් එය ආරම්භ කිරීමට බවත් පළමු පෙරමුණ සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික කැළුම් අමරසිංහ පවසයි. 

ඌව මැතිවරණය 20 දා

Published in පුවත්
Wednesday, 06 August 2014 13:14
ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 20 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවීම මේවන විට ආරම්භ කර තිබේ.
රජයේ නිළධාරීන්ගේ සංගමයෙන් තේරී පත්වූ විධායක සභාවට පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට ගල්කිස්‌ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. 
ඉකුත් 26 වැනිදා උතුරු කළුතර මුහුදු වෙරළේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනකු තරුණයන් පස්‌දෙනකු විසින් පැහැරගෙන ගොස්‌ කැලෑවකදී දූෂණය කර පසුව උතුරු කළුතර සංචාරක හෝටලයකට ද රැගෙන ගොස්‌ දූෂණය කර තිබිණි.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර අද (06) ස්වාධීන කණ්ඩායමක් මගින් මොනරාගල දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී තිබේ. 

worky

worky1

ld add copy

Connet With Us