පොල් ගස ආශ්‍රිත කොටස්වලින් නිෂ්පාදන කරන සුළු පරිමාණ රැකියාවල නිරතවන්නන් සහ පොල් ගස ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් (පොල් ගස් නඟින්නන්) වෙනුවෙන් රක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ අද  සිට නව රථ වාහන ධාවන සැලසුමක් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. 

පාරේ හිඟා කෑමට සිදුවුවත් ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන ඒමේ සටන අත් නොහරින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. 'ලංකාදීප' පුවත්පත සමග පැවති සාකච්ජාවකදී  ඌව මැතිවරණයට තනිවම ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එසේ  පවසා ඇති ඇමතිවරයා එම කරණය අවධාරණය කර ඇත්තේ මෙසේය.


ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී සැප්තැම්බර් 24 දා ආරම්භ වන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද සහභාගි වීමට නියමිතය.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ලිපිය ඉන්දියාව තරයේ හෙලා දකියි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා APOT-Asia සංවිධානයේ සභාපති තනතුරට පත් වී ඇත.

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි.

සංවර්ධනයේ නාමයෙන් වන විනාශය සිදු නොකරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පැවැසූ බව  ජනපතිගේ ට්විටර් ගිණුම කියයි.

worky

worky1

ld add copy

Latest News

වාහන මිල අඩු වෙයි ද?

වාහන මිල අඩු වෙයි ද?

ඉදිරියේදී අදියර හතරක් යටතේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රං...

Connet With Us