ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා දීප්ති වගීෂාගේ උපන්දිනය පසුගිය දිනක දෙහිවල බර්කුඩාහි පැවැත්වුණි. එම උත්සවය සදහා කලාකරුවන් රාශියක් සහභාගී විය.