මේ කොල්ලො කෙල්ලො ඉල්ලුවේ මෛත්‍රී පාලනයක් නොවේ, වමේ විකල්පයක්ද නොවේ..තමන්ට ඉගෙන ගැනීමට ඇති අයිතියය. නිදහස් අධ්‍යාපනයය.
ඒද ඔවුන් වෙනුවෙන් නොවේ. තම අනාගත පරපුර වෙනුවෙනි....
ඉහළින් ආ නියෝග, පොලිස් බැට ප්‍රහාර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර , පා පහරවල්.... සහතික කළේ ' තාරුණ්‍යයට හෙටක්.' නැති බවය. එය රජපුත් කුමරුවන්ගේ අයිතියක් පමණක් බවත්ය..