මේ වාහනේ කාගෙද? ඕන ඕන විදිහට පාරේ යන්න පුළුවන්ද?(photos)
Published in
සේයා පුවත්
Tuesday, 12 May 2015 12:15
මේ අද නුවර කොළඹ යක්කල පාරේ සිදුවුණ සිද්ධියක්. සයිරන් නළා දාගෙන සංඥං එලි දල්වාගෙන තමන්ට ඕන ඕනේ විදිහට පාරේ යන්න පුළුවන්ද? ටිකක් හිතන්න KW 9990 මේ වාහනේ කාගෙද? කවුද මේකේ ගියේ හොයන්නම ඕන කාරණයක්.
Leave a comment