ජංගල් බීච් වෙරළේදී පෙම් යුවළක් රළ පහරට හසුවේ -පෙම්වතා අතුරුදන්
හබරාදූව පොලිස් වසමේ ජංගල් බීච් වෙරළ තීරයේ ගලක් මත හිඳගෙන සිටි පිරිමි ළමයෙකු සහ ගැහැනු ළමයෙකු රළ පහරට ගසා ගෙන ගොස් ඇත.
වේදිකාව, පුංචි තිරය සහ සිනමාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනි ආදරණීය දිනක්ෂි ප්‍රියසාද්ගේ උපන්දිනය අදයි
ඔබ දුප්පත් පුද්ගලයකු සමඟ විවාහ වීමට කැමතිද?
Job වල වැටුපට වඩා business කරලා ගන්න ලාභය ඔයාට වටින්නෙ මෙන්න මේ නිසා
ජැක් මා - චීනයේ ධනවත්ම මිනිසා වරක් කියනවා, “ඔබ කෙසෙල් ගෙඩි සහ මුදල් වඳුරන් ඉදිරියෙහි තැබුවහොත්, වඳුරන් කෙසෙල් තෝරාගන්නවා," කියලා.ඒකට හේතුව මුදලට කෙසෙල් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් කියල වඳුරන් දන්නේ නැති නිසා.
ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිස්සු අඳුර ගන්නේ කොහොමද?
ඒ වගේ අයට ආවේණික වෙන මේ වගේ පොදු ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න පුළුවන්. බලන්න ඔයා මෙහෙම කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාගේ වටපිටාවේ මෙහෙම අය ඉන්නවද කියලා.
1- "ඔයා මහ නරක ළමයෙක්"
දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් "සිඳු" ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති.
නාස්තිකාර වියදම් කියන්නේ මොනවාද නොදන්න රාජකුමාරයා
කාලය මිල මුදල් කියන දේවල් අපිට වටිනවා වුනාට මේ කියන්න යන පුද්ගලයට මේ දේවල් ගැන කිසිම වටිනාකමක් නැහැ.