පූජිත ද මැල්ගේ නාට්‍ය නිර්මාණය 'අසෙනි මාලි' අගෝස්තු 15 සිකුරාදා 3.30ට හා 7ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හීදී රඟ දැක්වේ. වැඩිදුර විස්තර 0772672280/ 0714311312/0778222133 අමතා ලබා ගත හැක.