ප්‍රලේඛන සේවා මණ්ඩල පෝස්ටර් චිත්‍ර තරගය අයදුම්පත් භාරගැනේ

Published in කලා
Thursday, 14 August 2014 11:40
ජාතික කියවීමේ මාසය (2014 ඔක්තෝබර්) වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පෝස්ටර් චිත්‍ර තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. විවෘත හා පාසල් මට්ටමින් පවත්වන මෙම පෝස්ටර් චිත්‍ර තරගය සඳහා  2014-09-15 දින දක්වා නිර්මාණ භාරගන්නා අතර වැඩි  විස්තර පහත දැක්වේ.
 
තරගය සඳහා වලංගු මාතෘකා
 
පාසල් තරගකරුවන් සඳහා
පොතපත කියවමු ගුණදම් සුරකිමු
පොත් කියවන්නෝ දැනුම ලබන්නෝ
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ
 
විවෘත තරගකරුවන් සඳහා
ජීවිත අභියෝග දිනවන්නට කියවමු
රසවත් පිරිපුන් දිවියක් උදෙසා කියවමු
මනා කියවීම රටක පූර්ණ සංවර්ධනයට මග පාදයි
 
අයදුම්පත
 
ජාතික කියවීමේ මාසය - දසවෙනි සංවත්සරය (2004 - 2014)
පෝස්ටර් චිත්‍ර  තරගය - 2014 (පාසල් සහ විවෘත)
 
තරග කාණ්ඩය :.................................
නම                  :.................................................................................................................     
ලිපිනය             :.................................................................................................................
උපන්දිනය       :....................................................................................
දුරකථන අංකය            :.................................... විද්‍යුත් තැපෑල:......................................................
විදුහල්පතිගේ නම(පාසල් අයදුම්කරුවන් සඳහා)           :.................................................................
විදුහල්පතිගේ අත්සන හා දිනය :.............................................................
 
මෙම පෝස්ටර් චිත්‍ර තරගය පිළිබඳව මහජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීම සදහා ඔබගේ මාධ්‍යය වෙතින් අනුග්‍රහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
                                           ස්තූතියි
                                           සෝමරත්න බාලසූරිය
                                           සභාපති
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ලය
 
 
Last modified on Thursday, 14 August 2014 11:54

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us