ජුරාසික් පාක් හි සුදු සීයා මිය යයි

Published in කලා
Tuesday, 26 August 2014 12:20

ජුරාසික් පාක් ගැන ඔයාලට අමුතුවෙන් දෙයක් කියන්න ඕන වෙන්නේ නැනේ. ඒ චිත්‍රපටය ඇත්තටම නොබලපු කෙනෙක් නැති තරම්. ජුරාසික් පාක් පළමුවැන්න, දෙවැන්න වු ලොස්ට් වර්ල්ඩ් හි රඟපැ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙකු ගැන කණගාටු දායක පුවතක් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.

සුදුම සුදු කෙස් ඇති,සුදු රැවුලක් ඇති ජුරාසික් පාක් හි නිර්මාතෘගේ චරිතය හෙබවු රිචඩ් ඇටන්බරෝ අභාවප්‍රාප්ත වී තියෙනවා.

පනහ දශකයටත් එහා අතීතයක පටන් සිනමාව,රංඟනය තුළ ජීවත් වු රිචඩ් දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ප්‍රවීන රංඟධර බෙන් කිංස්ලි විසින් චරිත නිරූපණය කළ වර්ෂ 1982 දී තිරගත වුනු ගාන්ධි සිනමාපටය රිචඩ් අතින් නිර්මාණය වු අග්‍රගන්‍ය නිර්මාණයක්.

ක්ෂ්‍‍ෙත්‍රයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වු රිචඩ්, සුප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රතිරුපයක් වු ඩෙවිඩ් ඇටන්බරෝගේ වැඩිමහලු සහෝදරයායි.

(http://cinema.lk)

77150360 77150359

77150477 tv011126297

77150483 77150482

77150573 tv023613592

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us