මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 140 ක් වැය කර ඇති අතර ක‍්‍රියාදාම මෙන්ම පේ‍්‍රමණීය ජවනිකාවලින් පිරුණු මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන පිරිමි චරිතය කඩවසම් නළු රිතික් රෝෂන් නිරූපනය කරයි.
"බෑන්ග් බෑන්ග්" චිත‍්‍රපය පසුගියදා ප‍්‍රදර්ශනය අරඹා තිබේ.
සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂනය කරන "බෑන්ග් බෑන්ග්" චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් දායකවන කත‍්‍රිනා කයිෆ් එය ඉතා අපහසු චිත‍්‍රපටයක් වූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත.
Leave a comment