සිරස සුපර් ස්ටාර් 6 වන කිරුළ ගයාන්ට

Published in කලා
Saturday, 05 July 2014 08:21

සිරස සුපර් ස්ටාර් 6 වන අදියරේ කිරුළ හිමි කර ගැනීමට මහරගම ගයාන් අරෝෂ සමත් විය.

ඔහුට ඒ වෙනුවෙන් සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයෙන් රු. කෝටියක මුදල් ත්‍යාගයක් සහ තවත් ත්‍යාග රැසක් හිමි විය.

එහි දෙවන ස්ථානයට පත් වූයේ, නිකවැරටියේ චාමර ප්‍රසාද් ය.

තෙවන ස්ථානය දෙහිවල ටෙහානි ඉමාරා ට හිමි විය.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us