සරෝජ් පතිරණගේ ‘ද්‍රෝහියාගේ දියණිය’ ගැන සංවාදයක්

Published in කලා
Tuesday, 02 December 2014 13:08

සරෝජ් පතිරණ ‘ද්‍රෝහියාගේ දියණිය’ නමින් රුසියානු භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළ රුසියානු විද්‍යාඥවරියකගේ ආන්දෝලනාත්මක චරිතාපදානය Traitor's daughter  කෘතිය පිළිබඳ සංවාදයක්, දෙසැම්බර් 05 වැනි සිකුරාදා සවස 3.00ට රාජගිරියේ පාක් ලේන් හි අංක 1003/4 දරන තැන පිහිටි ‘ත‍්‍රිකෝණෙ’ සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.

 
ප්‍රභා මනුරත්න, ගාමිණී වියන්ගොඩ  සහ චූලානන්ද සමරණායක  කෘතිය පිළිබඳව කරන විචාරාත්මක විවරණවලින් පසුව විවෘත සංවාදයකි.
 
‘අගහස් ප‍්‍රකාශකයෝ’ මෙම අවස්ථාව සංවිධානය කරති. 
 
විමසීම්: රංජිත් - 077 3985968

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us