තිනෙත චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාව ඇරඹේ

Published in කලා
Friday, 18 July 2014 17:22

තිනෙත නාළිකාවේ සභාපති රොහාන් වැලිවිට ගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තිනෙත චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාව ෆයින් විෂන් ආයතනයේ දී අද (18) දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ කලාකරුවන් රැසක් සහභාගි වූහ.

‘අලුත් ශ්‍රී ලංකාව ලොවටම’ තේමාව යටතේ ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලංකිකයන් ගේ දෙනෙත් විවර කිරීම සඳහා තිනෙත චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාව ඇරඹි බව රොහාන් වැලිවිට කියා සිටියේය.

ඡායාරූප -සරසවිය

Thinetha-TV17

Thinetha-TV16

Thinetha-TV14

Thinetha-TV13

Thinetha-TV12

Thinetha-TV11

Thinetha-TV10

Thinetha-TV9

Thinetha-TV8

Thinetha-TV7

Thinetha-TV6

Thinetha-TV5

Thinetha-TV4

Thinetha-TV3

Thinetha-TV2

Thinetha-TV1

 

Last modified on Friday, 18 July 2014 18:48

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

Connet With Us