‘පිටුවහල කොළඹට’ සාහිත්‍ය කතිකාව ජූලි 30වැනිදා

Published in කලා
Monday, 21 July 2014 13:16

සනත් බාලසූරිය විසින් රචිත ‘මේ සොඳුරු දඩබිමෙහි’නවකතාව, ‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා’ කෙටි කතා සංග්‍රහය සහ මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘මගේ ආදරණීය යක්ෂණී’ නවකතාව කේන්ද්‍රකර ගත් සාහිත්‍යමය කතිකාවත ‘පිටුවහල කොළඹට’ මැයෙන් ජූලි මස 30වැනිදා බදාදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

‘ලෝක පිටුවහල් සාහිත්‍යය සහ ලාංකේය පිටුවහල් සාහිත්‍යය’ මැයෙන් වන මෙහි මුඛ්‍ය දේශනය කේ.කේ. සමන් කුමාර විසින් පවත්වනු ලබයි.

සෙසු කෙටි දේශන‘මේ සොඳුරු දඩබිමෙහි යථාර්ථය සහ විචාරයේ මායා යාථාර්ථය’ මැයෙන් අනුරසිරි හෙට්ටිගේ විසින්ද , ‘ලාංකේය ප්‍රොකෘස්තියානුවන් පිටුවහල් කළ මගේ ආදරණීය යක්ෂණී’ මැයෙන් බාසුරු ජයවර්ධන විසින්ද ,

‘මහපාරේ නිර්මාණ අභියෝගය හෙවත් මරණයේ සෙවනැලි යට පූස් පැටව්’ මැයෙන් ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් ද පවත්වනු ලබයි. මෙම සාහිත්‍ය කතිකාවත මෙහෙයවෙනු ලැබෙන්නේ මොහාන් රාජ් මඩවල විසිනි.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us