මාසික සිනමා දැක්ම 15 - The First Grader චිත්‍රපටය

Published in කලා
Wednesday, 27 May 2015 10:18

‘‘ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ පසු පාලකයන් සිතන්නේ තම මඩිය තර කරගැනීම සහ බලය රැක ගැනීම ගැන පමණි. විශේෂයෙන් දරිද්‍රභාවය තුරන් කිරීම වෙනුවෙන් රජයන්ට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම මහත් ම අභාග්‍යයකි. සියලු යසඉසුරු සීමිත පිරිසකගේ පමණක් භුක්තියට සවි වීම නිසා බහුතරයක් මිනිස්සු සතුන්ටත් අන්ත දුක්ඛිත ජීවිත ගතකරති.‘‘

මාසික සිනමා දැක්ම 15

2015 මැයි 31 ඉරිදා සවස 3.30 ට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේ දී......

Justin Chadwick ගේ
The First Grader චිත්‍රපටය
සවස 3.30 ට අදහස් දැක්වීම - මහින්ද නාමල්
සවස 5.00 ට සිනමා කෘතිය ප්‍රදර්ශනය

සංවිධානය - විණැන කලා හා මාධ්‍ය පදනම

show

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us