‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’

Published in කලා
Saturday, 06 June 2015 12:35

මොහාන් රාජ් මඩවලගේ  මැයෙන් වූ සාකච්ඡාවක් ජුනි මස 10 වෙනි බදාදා සවස 3.00 ට කොළඹ 07 තුරඟ තරඟ පිටිය අසළ ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ සිනමාවේදී අශෝක හඳගම ප‍්‍රධාන දේශන පවත්වනු ලබයි.

එසේම මෙහිදී මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, දීප්ති කුමාර ගුණරත්න සහ ජයසිරි අලවත්ත විසින් රචනා කළ ‘මාගම්සෝලිය’, ‘ලොවීනා’ සහ ‘ආදරණීය වික්ටෝරියා’ නවකතා ත‍්‍රිත්වය පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’ නම් වූ විචාර සංග‍්‍රහය එළිදැක්වීමටද නියමිතය.

මොහාන් රාජ් මඩවලගේ ඉහත නවකතා ත‍්‍රිත්වය එදිනට විශේෂ සහන මිලකට ලබාගත හැකිය.

promo-poster-23x35-01

thirmana-kayaweemak-cover-2

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us