රයිගම් ටෙලීස් 2014 සම්මානිත කලාකරුවන්

Published in කලා
Saturday, 13 June 2015 12:48

2014 වසරේ රූපවාහිනී මාධ්‍ය සහ ටෙලි නාට්‍ය කලාකරුවන් ඇගයීමට ලක්කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 11වන වරටත් ඊයේ (12) නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි. එහිදී සම්මානයට පාත්‍රවූ කලාකරුවන් පහත දැක්වේ.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය
x චෙස් - ආනන්ද අබේනායක (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා

x චෙස් (කීර්ති* - විශ්වජිත් ගුණසේකර ස්වර්ණවාහිනි)


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය

x චෙස් (මහේෂි* - චාන්දනී සෙනෙවිරත්න ස්වර්ණවාහිනී)


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය

x චෙස් - අරුණ පේ‍්‍රමරත්න (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය

x චෙස් - ආනන්ද අබේනායක (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම එ්කාංගික ටෙලිනාට්‍යය

x දරුවෝ - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය

x චෙස් - ජගත් වීරතුංග (ස්වර්ණවාහිනී)


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා

x චෙස් (ක‍්‍රිස්ටෝෆර්* - මහේන්ද්‍ර පෙරේරා ස්වර්ණවාහිනී)


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය

x චෙස් (මේනකා* - අමා විජේසේකර ස්වර්ණවාහිනී)


නැඟීඑන ටෙලිනාට්‍ය නළුවා

x ගිරිකුළ (කිරි බණ්ඩා* - මධුෂාන් හත්ලහවත්ත ස්වර්ණවාහිනී)


නැඟීඑන ටෙලිනාට්‍ය නිළිය

x මුතුකැට සිහිනය (යශෝ කුමාරිහාමි* තාරකා වන්නිආරච්චි ස්වාධීන රූපවාහිනිය)


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා

x සිහින අරන් එන්න (බොරළු වැලිමත ගීතය* නදීක ගුරුගේ - ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

x චෙස් - රෝහණ වීරසිංහ (ස්වර්ණවාහිනී)


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව

x ගිරිකුළ (දුක එලාගෙන පයට පාවඩසේ ගීතය* නන්දා මාලිනී - ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය

x චෙස් - තිසර තුල්වන් (ස්වර්ණවාහිනී)

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us